බිත්තර ගැන බලන්න ඉන්දියාවට ගිය සභාපති

ඉන්දියාවේන් බිත්තර ආනයනය ප්‍රමාද වීම සම්බන්ධව සොයා බැලීම සඳහා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පසුගිය සිකුරාදා දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

මෙරට බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කළ අතර එහි පළමු තොගය වශයෙන් බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට නියමිතය.