නවක වධයේ වින්දිතයින් සඳහා සහන සැලසීමේ විමර්ශන කමිටුව සඳහා තොරතුරු ලබාදීම සඳහා අවස්ථාව ආරම්භ කර තිබෙනවා.
තමන්ට සිදු වූ අසධාරණයක් හෝ නවක වධයට ගොඳුරක් වූවෙක් නම් මෙම කමිටුව වෙත පෙබරවාරි 28 දිනට පෙර අදාළ ලිපි ලේඛන, සාක්ෂි සහිත දිවුරුම් ප්රකාශ යොමු කරන ලෙස විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වින්දිතයින්ට දැනුම් දී සිටිනවා

