ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එය හෙට (06) පෙරවරු 1.00 දක්වා වලංගු වනවා.

අනතරු ඇඟවීම වලංගු වන ප්‍රදේශ පහතින්,