ඊයේ දිනය හා සැසඳීමේදී, අද (05) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල දැක්වෙනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 328.18 සිට රු. 328.08 දක්වා පහත වැටී ඇත.
එසේම, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය ද රු. 337.13 සිට රු. 337.02 දක්වා පහත වැටී තිබේ.

