සංගීත් සහ කස්තුරිගේ ලස්සනම දවස හැඩ වුණේ මෙහෙමයි

සංගීත් ප්‍රභූ සහ කස්තුරි කියන්නේ අපි හැමෝම දන්න ජෝඩුවක් නේ…..

ඉතින් එයාලගේ ආදර කතාවේ ලස්සනම දවස පසුගියදා තිබුණා… ඒ තමයි එයාලගේ විවාහ මංගල්‍යය….

දෙන්නම හරි ම ලස්සන සුදු පාටින් සැරසිලා ඉන්න විදිහ මේ බලන්නකෝ…. සුබ මංගලම්…