නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
අද (06) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්රියාත්මකයි.
ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, රත්නපුර යන දිස්ත්රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.
අනතුරු ඇඟවීමේ 2 මට්ටම
බදුල්ල දිස්ත්රික්කය: පස්සර
මහනුවර දිස්ත්රික්කයේ: මිනිපේ සහ උඩුදුම්බර
කෑගල්ල දිස්ත්රික්කයේ: දෙහිඕවිට
මාතලේ දිස්ත්රික්කයේ:අඹන්ගඟ කෝරලේ, මාතලේ සහ රත්තොට
අනතුරු ඇඟවීමේ 1 මට්ටම
මහනුවර දිස්ත්රික්කයේ: උඩපළාත
කෑගල්ල දිස්ත්රික්කයේ: බුලත්කොහුපිටිය සහ රඹුක්කන
රත්නපුර දිස්ත්රික්කයේ: වැලිගෙපොල, ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට සහ අයගම

