සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අයදුම්පත්‍ර කැඳවයි

2026, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට onlineexams.gov.lk යන සබැඳිය ඔස්සේ අදාළ අයදුම්පත්‍ර යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අයදුම්පත් යොමුකිරිම ලබන සැප්තැම්බර් 23 වනදායින් අවසන්වීමට නියමිතය.