ඩෙංගු රෝගීන් ගණන 75,000 ඉක්මවයි

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා .

එසේම ඩෙංගු හේතුවෙන් රෝගීන් 51 දෙනෙකු මියගොස් ඇත.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වාර්තා වෙනවා.