පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනයක් එක් කිරීමට ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව පහත සඳහන් විශේෂ දුම්රිය ධාවන වාර ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, 2026/06/27 වන දින සිට 2026/06/30 වන දින දක්වා මෙම දුම්රිය ධාවනය සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,



