“හැමදාමත් එක වගේ සුන්දරයි..” – වත්සලා දියලගොඩගේ නවතම ෆොටෝ ශූට් එකෙන් කියවෙන රූපයේ රහස.

ශ්‍රී ලාංකීය ටෙලි තිරය ඇතුළේ තමන්ගේ අපූර්ව රංගන ප්‍රතිභාව නිසාම ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු, දක්ෂ වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. 

කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ඇය පෑ දක්ෂතා නිසාම අදටත් ඇයට ආදරය කරන රසිකයින්ගේ අඩුවක් නම් නැහැ.

ඔන්න ඉතින් පහුගියදා වත්සලා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා අපූරු ඡායාරූප පෙළක් මුදාහැරලා තිබුණා. ඒ ඡායාරූප පෙළ දුටු බොහෝ දෙනෙක් පුදුමයට පත් වෙලයි ඉන්නේ.