වියට්නාම ජනාධිපති ටූ ලැම් මහතාගේ ශ්රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා පොලිසිය කටයුතු යොදා තිබෙනවා.
වියට්නාම ජනාධිපති අද රාත්රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.
සිය දෙදින සංචාරය අවසන් කර ටූ ලැම් ජනාධිපතිවරයා හෙට (8) දිවයිනේ පිටත් යන අතර, එම කාල සීමාව තුළ කොළඹ නගරය ආශ්රිතව මෙම විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක වනවා.
එම සැලසුම පහතින්,

