පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (27) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 314.03 සිට රු. 314.57 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 321.87 සිට රු. 322.27 දක්වා ඉහළ ගොස් තිබේ.

