අලුත් අවුරුදු සමයේ විශේෂ දුම්රිය වාර කිහිපයක්

එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 11 වනදා සිට 19 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා මෙම දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

එම දුම්රිය වල කාලසටහන පහතින්,