ඊයේ දිනයට සාපේක්ෂව අද (07) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් තිබේ ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 311.73 සිට රු. 311.72 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 319.25 හි නොවෙනස්ව පවතී.

