මාසික පරිභෝජනයට අවශ්‍ය ගෑස් පවතින බව ලිට්රෝ සමාගම පවසනවා.
අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටෝන් 14900ක් මෙරටට ලැබී ඇති බවයි එම සමාගම පැවසුවේ.
තවත් ගෑස් මෙට්‍රික් ටෝන් 23100ක් මේ මාසයේ ලැබීමට නියමිත බව සඳහන්.
ඒ අනුව අප්‍රේල් මාසයේ ඉතිරි අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් තොග මාලදිවයිනේ පවතින බවද ලිට්රෝ සමාගම සඳහන් කළේ ය.

