කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

අද (26) දින කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 78.13 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, දිනය අවසානයේදී එය ඒකක 23,781.23 ක් ලෙස සටහන් වුණා.

මේ අතර අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.9 ක්.