අනිද්දා සිට ලාෆ් ගෑස් වෙ‍ළෙඳපොළට

අනිද්දා (28) සිට ගෑස් වෙ‍ළෙඳපොළට නිකුත් කරන බව ලාෆ්ස් සමාගම පවසනවා.

තවත් නෞකා 4 ක් ලබන මාසයේ දිවයිනට ළඟා වන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී නලින්ද කුරුකුළසූරිය පැවසුවේ ය.

මේ අතර ඊයේ ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගන ආ නෞකාවේ ගෑස් අද (26) දින දිවයිනපුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ දිනවල දෛනිකව ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ 50000 ක් වෙළෙඳපොළට නිකුත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.