ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

T-20 තරගයට අදාළව අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරගය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තරගය අද (25) රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඊට අදාළව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

එම ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්ම පහතින්,