කොළඹ කොටස් වෙළෙඳපොළ අද ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 12.48 (0.05%) කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,703.10 ක් ලෙස සටහන් වුණා.

මේ අතර වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4ක්.