ශ්‍රී ලංකා – එංගලන්ත තරඟය අද

2026 පන්දුවාර 20 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ එංගලන්තය කණ්ඩායමට එරෙහිවයි.

එම තරගය අද (22) පස්වරු 3.00 සිට පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.