පූසෝ කියන්නේ සුරතල් සතුන් ජාතියක් විතරක් ම නෙමෙයි, සමහර පූස් චරිත ඉන්නවා hollywood සහ bollywood තිර වලත් තමන්ගේ නම සටහන් කරපු.
අද අපි අරන් ආවේ ඒ වගේ හැමෝගෙම ආදරේ දිනා ගත්ත පූස් චරිත කිහිපයක්.
බලන්නකෝ මේ අතරින් කීයක් ඔයාලට මතක ද කියලා….. මේ අතරින් සමහරක් fictional, සමහර පූස්ලා නම් ඇත්තටම ඉන්න අය.
Garfield

Hello Kitty

Puss in Boots

Tom

Snowbell – ‘Stuart Little’

Sylvester the Cat – ‘Looney Tunes’

Azrael – ‘The Smurfs’

The cats – ‘The Aristocats’


