ඊයේ දිනයට සාපේක්ෂව අද (පෙබරවාරි 20) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.63 සිට රු. 305.58 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල ද රු. 313.14 සිට රු. 313.09 දක්වා ඉහළ ගොස් තිබේ.

