අද රුපියල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (පෙබරවාරි 19) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.48 සිට රු. 305.63 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල ද රු. 313.02 සිට රු. 313 දක්වා ඉහළ ගොස් තිබෙනවා.