ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.64 සිට රු. 305.52 දක්වා අඩු වී ඇති අතර විකුණුම් මිල ද රු. 313.18 සිට රු. 313.05 දක්වා අඩු වී තිබේ.

