ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනයක්

ඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, අනිද්දා (15) දින පමණ වන විට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ඇති වීමට ඉඩ ඇති බවය.

මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ජනතාවට දැනුම් දෙනවා.