කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 103.17 කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,651.09 ක් ලෙස සටහන් වුණා.

අද වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5ක්.