තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මෙම නව මිල ගණන් හෙට දිනයේ සිට ක්රියාත්මකයි.
මේ සම්බන්ධයෙන් තැපැල්පති විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

