අද රුපියල ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.98 සිට රු. 305.94 දක්වා අඩු වී ඇත.

විකුණුම් මිල ද රු. 313.51 සිට රු. 313.47 දක්වා සුළු වශයෙන් අඩු විය.