රත්රන් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ රත්රන් මිල ඉහළ යෑමට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ද තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.