ජනවාරි මස 21 දින පාසල් අධ්‍යන කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පළමුවන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු එම මස 29 වැනිදා ආරම්භ කරනු ඇති බවයි එහි දක්වා තිබෙන්නේ.
එම නිවේදනය පහතින්,



