ගෝලීය වෙළඳපොලේ රත්රන් මිල ඉහළ යෑමට සාපේක්ෂව ශ්රී ලංකා වෙළඳපොලේ ද රත්රන් මිල ශීග්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ කැරට් 24 රත්රන් පවුමක මිල රු.400,500ක් ලෙසයි සටහන් වුණේ.

You cannot copy content of this page : News Buwa