මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
එම පූර්ව අනතුරු ඇඟවීම අද (06) රාත්‍රී 10 දක්වා වලංගු වනවා.
ඒ අනුව විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ පහතින්,
මහනුවර දිස්ත්‍රික්කය:
– උඩුදුම්බර
මාතලේ දිස්ත්‍රික්කය:
– විල්ගමුව
නුවරඑළිය දිස්ත්‍රික්කය:
– වලපනේ

