රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 305.84 සිට රු. 305.63 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල රු. 313.45 සිට රු. 313.24 දක්වා අඩු වී තිබේ.