ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.68 සිට රු. 305.84 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, ශ්රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 313.29 සිට රු. 313.45 දක්වා ඉහළ ගොස් තිබේ.

