කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 37.12කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 22,292.57ක් ලෙස සටහන් වුණා.
එය ප්රතිශතයක් ලෙස 0.17%ක පහළ යෑමක් වනවා.
මේ අතර අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුප සටහන් වූයේ රුපියල් බිලියන 2.3ක් ලෙසයි.

