ඊයේ දිනයට සාපේක්ෂව අද (දෙසැම්බර් 17) දින ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 305.57 සිට රු. 305.68 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, ශ්රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 313.16 සිට රු. 313.29 දක්වා ඉහළ ගොස් තිබේ.

