සෝමාවතිය සුංගාවිල මාර්ගය නැවතත් තාවකාලිකව වසා දමා තිබෙනවා.
පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් එම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා පැවසුවේ.

You cannot copy content of this page : News Buwa