ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 304.81 සිට රු. 305.04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම ශ්රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 312.38 සිට රු. 312.62 දක්වා ඉහළ ගොස් තිබේ.

