ඊයේ දිනයට සාපේක්ෂව අද (19) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 304.34 සිට රුපියල් 304.44 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රුපියල් 311.91 සිට රුපියල් 312.00 දක්වා ඉහළ ගොස් තිබේ.

