කොළඹ කොටස් වෙළෙඳපොළේ පහල යෑමක්

අද (17) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 236.07කින් (1.01%) පහත වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වුණේ ඒකක 23,223.68ක් ලෙසයි.

එහි සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 5.6ක් ලෙස දැක්වුනා.