අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල අනුපාතය රු. 298.88 සිට රු. 298.84 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 306.37 සිට රු. 306.33 දක්වා පහත වැටී ඇත.