Local Slider බිත්තර මිල පහළට Malimi Amasha October 6, 2025 බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවිවනවා. රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි.