රැකියා සඳහා විදෙස්ගත වන පුද්ගලයින්ට අවස්ථා තුනකදී ගෙවීමට සිදු වන සත්‍යාපන ගාස්තු ඉවත් කර තිබෙනවා.
ශ්‍රමිකයින්ට සහන සැළසීමේ අරමුණින් එම පියවර ගත් බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ.

