මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න දුරකථන අංක නවයක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (SDIG) දැනුම්දීමට අවස්ථාව සලසා තිබෙනවා.

දී මෙම දුරකථන අංක ඔස්සේ සෘජුව අමතා මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියාව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක් දැක්වෙන්නේ.

එසේම ලබාදෙන්නා වූ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරන බවත්, එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය වැටලීම් හා මෙහෙයුම් සිදුකර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් කටයුතු කරන බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.

දුරකථන අංක ඇතුළත් එම නිවේදනය පහතින්,