සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF සම්බන්ධයෙන් ජනතාවට පවතින ගැටලු විසඳීම සඳහා අද සිට විශේෂ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කම්කරු කාර්යාලයට හා රටපුරා පවතින සෑම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයකින්ම මෙම සේවා ලබාගත හැකි බවයි කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය පැවසුවේ.

