එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර සැමරුම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි.
මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ වලට ආරාධනයක් ද සිදු කර තිබෙනවා.
‘‘ඔබේ මතය දරන්න, ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න, එකට සිටගමු’‘ යන තේමාව ඇතිවයි එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරය සමරනු ලබන්නේ.

