සැප්තැම්බර් මාසයේ පළමු දින 14 තුළ මෙරටට සංචාරකයින් 75,358ක් පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
ඒ සමඟම වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,641,881ක් දක්වා ඉහළ යනවා.

You cannot copy content of this page : News Buwa