කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) ඒකක 257.01 කින් (1.25%) පහළ ගොස් තිබෙනවා.

ඒ අනූව අද දිනය අවසානයේ එය ඒකක 20,355.39 කින් අවසන් වුණා.

අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4කි.