බස් ගාස්තු වෙනස් වෙන්නේ නෑ

ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසම දැනුම් දෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ පරිදි ඩීසල් මිල අඩු වුණා.