කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) දින ඒකක 65.09 කින් ඉහළ ගොස් ඒකක 21,062.45කින් අවසන් අවසන් දුණා.
එය ප්රතිශතයක් ලෙස ගත් විට 0.31% ක ඉහළ යෑමක් වනවා.
අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 13.2ක් ලෙස සටහන් වී ඇත.

